Tuesday, May 28, 2013

තොරතුරු තාක්ෂනය සහ ඉංග්රීසි අද්‍යාපනය නොමිලේ දූ දරුවන්ට ලබා දෙමින් ගමට හා රටට ඉතා විශාල සේවයක් කරන ලක් අරුණ පදනම වෙනුවෙන් ඔබේ වටිනා චන්දය ලබා දෙන්න

චන්දයක් ලබා දෙන ආකාරය පහතින් පැහැදිලි කර ඇත.

1. මේ ලින්ක් එකට යන්න  http://isif.asia/projects/projects/view/352
ඒ ලින්ක් එකට ගියාම පහල තියෙනවා වගේ page එකක් එනව



ඔය උඩ තියෙන image එකේ මං ඔය රතු පාටින් රවුම් කරලා තියෙන vote කියන button එක click කරන්න

ඊට පස්සේ පහල image එකේ තියෙනවා වගේ popup එකක් එනවා




මේ popup එකේ තියෙන්නේ ඔයා vote කරන්න පාවිච්චි කරන account එක මොකක්ද කියන එකය් ඔයාට facebook හරි twitter හරි තියෙනවනම් ඔය දකුණු පැත්තේ තියෙන form එක use කරන්න ඕනි නෑ

හරි දැන් ඔයාලටමං කියන්නම් facebook එකෙන් කොහොමද අපිට vote එකක් දාන්නේ කියල ඔය මම නිල් පාටින් රවුම් කරලා තියෙන facebook icon එක උඩ click කරාම ඔයා facebook එකට log වෙලා ඉන්නවනම් පහල 1 කියන  image එකේ තියෙනවා වගේ page එකක් එය් ඔයා facebook log වෙලා නැත්තන් පහල 2 කියන image එකේ තියෙනවා වගේ ඔයාලගේ facebook එකට log වෙන්න form එක එය් ඊකෙන් log උනාට පස්සේ ඔයා ආයෙත් මේ http://isif.asia/projects/projects/view/352 ලින්ක් එකට click කරාම ඔය පලවෙනි image එකේ තියෙන page එක එනවා එකේ තියෙන okay කියන button එකට click කරන්න




හරි දැන් ඔයා ඒක okay කරාම ආයෙත් අර vote කරන්න තියෙන website එකට යනවා ඒ page එකට ගියාම පහල image එකේ තියෙනවා වගේ popup එකක් එනවා ඒක close කරල දාන්න  



ඒක close කරාම එන්නේ home page එක මෙන්න මේ image එකේ තියෙනවා වගේ





ඉතින් ඒ page එකේ ඉඳන් vote කරන්න බැ ආයෙත් ඔයාලට මේ ලින්ක් එකට යන්න වෙනවා http://isif.asia/projects/projects/view/352


හරි ඒ ලින්ක් එකට ගියාම ආයෙත් එන්නේ අර මුලින්ම ආපු page එක දැන් ඔයාට පුළුවන් vote එකක් අපිට දෙන්න ඔයාගේ vote එක හරියට උනානම් පහල image එකේ වගේ popup එකක් එය්



ඒ කියන්නේ ඔයාගේ vote එක හරියට වැටුන කියන එක

දැන් මං කියන්නම් facebook එකක් නැතුව අර දකුණු පැත්තේ තිබුන form එක fill කරලා vote කරන්නේ කොහොමද කියල
ඔය වම් පැත්තේ තියෙන form එක fill කරලා signup කරාම ඔයා දාපු email address එකට පහල image එකේ තියෙනවා වගේ email එකක් එය්
 
එකේ තියෙන ඔය රතු පාටින් රවුම් කරලා තියෙන ලින්ක් එක ට click කරාම පහල තියෙන image එකේ වගේ vote කරන්න තියෙන website එකේ home page එක එනවා
ඉතින් ඔයා ආයෙත් මේලින්ක් එකට ගිහින් http://isif.asia/projects/projects/view/352

vote කියන button එක උඩ click කරාම අපිට vote එකක් වැටෙනවා හරියට vote එක වැටුනොත් පහල තියෙනවා වගේ message එකක් එය්
 ඉතින් ඔයා දෙන චන්දය අපිට ගොඩක් වටිනවා

ඔයාට ගොඩක් ස්තුත්ය්